පානළුව සත්ජන පන්සිළු ආපදා සුරක්ෂිත මධ්‍යස්ථානය

දිස්ත්‍රික්කය : කොළඹ
කොට්ඨාසය : හෝමාගම
ග්‍රාම සේවා වසම : 447/බී පානළුව
සිදු කිරීමට යෝජිත ක්‍රියාකාරකම් : වැසිකිලි වලක් ඉදි කිරීම, ස්නානයට ස්ථාන 06 ක් ඉදි කිරීම, ජල හා විදුලි පහසුකම ලබාගැනීම, ජලනල එලීම, ශාලාවේ පොළොව හා බිත්ති ප්‍රතිසංස්කරණය කිරීම
ඇස්තමේන්තු ගත මුදල (රු.) : 1,000,000.00
ලිපිනය :